March 18, 2010

ආදරේට ලියන කවි......

විරාමයට හිත අකමැති
නොදකින නිසා ඔබ ආයෙත්
ඇවිත් යන්න හිත නැද්දෝ
බලාගන්න රුව ආයෙත්
ලොවට හොරා හමුවෙනකොට
පාට පාට හීන අරන්
බලා ඉන්න හිතෙනව මට
ඔයා දිහා නෙතු නොපියන්
කොනිත්තන්න ආසයි මට
හොරෙන් ඔබේ නෙතු කවුලුපියන්
පුරුද්දටද නතරවෙලා
සන්සාරේ, ලඟට ඇවිත්
පුදුමවෙලා ඇයි බලන්නේ
සත්තයි වෙන නෑ කවුරුත්..
W.A.D. ජෝඑල් ලෙනන්

I don't like intervals
because I can't wait to see you
Don't you feel the same my love
to see me
when we meet secretly
with thousands of
colourful dreams
I love to look at you
without blinking
I love to pinch your
twinkling eye lids
Is this meant to be
in life after life
why are you surprised?
I promise 
there won't be another.


W.A.D. Joel lennon

2 comments:

දිල් said...

සැබෑ ආදරය කියන්නේ සංසාරගත බැදීමක් තමා..ඒ බැදීම ඔයා ලස්සනට අකුරු කරලා..හරිම ලස්සනයි Joel

W.A.D. Joel Lennon said...

බොහොම ස්තුතී දිල් ....