December 20, 2009



ලියා හසුන් පත් තැන තැන හන්ගාපු                                     
ගලා බොඳව යයි මේ ඇස්දෙකෙන් තෙමු
වලකුලට රෑ සඳ නැවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙව්දූ

අවාසනාවට රෝස මලක් පරවී
හඬාවැටෙන්නට උනු කඳුලක් වැලපේ
දරාගන්න බැරි තරමට ආදරේ
ඔයා රත්තරන වරදක් කලා නොවේ ...