September 21, 2009

The Land of Love......


In my dreams Sometimes I go to the land of love.... You and me together celebrating our love secretly sometimes in public..... feeling the spirit of our love .... I love you !

September 19, 2009

To you my world .....


Love is always a gift to me ...  we all love to love and love to be loved ..... what ever it takes , How many times my heart brakes ... I will not stop .. loving you .

September 16, 2009

ලස්සන සමනලී......


මේ ලොකෙ බොහොම නපුරුයි මගෙ ආදරියේ.... ඔයාගෙ තනියට... ඔයාගෙ ආරක්ශවට ම්ම ඉන්නව ඔය ළග හමදාම.....

September 15, 2009

Loneliness [ part2 ]

 
Loneliness is a dreadful thought for any one on this earth ..... 

September 10, 2009

අයදිමි සමා.....

අයදිමි සමා......

මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
 කතාකරන්න ...

September 9, 2009

Never giving up ..........

 
hmmm..... feelings feelings and again feelings.....  

September 8, 2009

Dancing through the life .......

This is something came to my mind without any effort. I just closed my eyes and thought of you ... I saw You and me dancing on a dance floor... I quickly got a piece of paper and a pen , then wrote this down ....

September 6, 2009

Time .........

 
Time is a strange thing. we all know the value of time but it is hard to realize the things happening in this so called time . you are made to think sometimes why this time is really valuable. what ever happens. time is still the time .  

September 1, 2009

ඉතින් ඇයි .....

ආදර වන්තයින් දෙන්නෙක් මහා වර්ශවක් මද තැන් දෙකක තනිවෙල .... එකිනෙක දිහ බලගෙන ආදරයෙන් ගොලුවෙල මනසින් කතකරන හැටි කොතරම් අපුර්වද ?