September 10, 2009

අයදිමි සමා.....

අයදිමි සමා......

මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
 කතාකරන්න ...