සඳ අහිමි සීතල රෑ
පාලු ලන්ඩන් සුසානයේ
පැය කටු , තත්පර කටු ඉගිලෙත්
මතකයට යමක් නැගේ සැනෙකින්
ගිම්හාන ඇතිරිල්ලෙන් මිදී
සීත යහනට ගොඩ වෙන
මගේ සීතල සිතුවිලි
ඔබේ උනුහුමට ගුලිවේ
ඉතින් ඔබට සුබ රාත්‍රියක්
හෙට හමුවෙන තෙක්
W.A.D. ජෝඑල් ලෙනන්

1 comments:
සිරා...!!
Post a Comment