May 14, 2011

තනිකර දැමුවෙමි මා මගේ සිත
හනි හනිකට පොඩිකර ගුලිකර දාලා
රිදවීමි ඒ තැලුනු හිත
දමමින් එක උඩ එක
දුර්ගන්ද සිතුවිලි මාලා
සිනහසුනෙමි මම ගැන සිතමින්
මගේ සිත
නොඅඬ්නු මැන යැයි තරවටු කල නියා
අසරනව මග නතරවුනි මගේ සිත
වැලඳ ගන්නට තිබූ මරනය මග දාලා

ජෝඑල් ලෙනන්

No comments: