December 31, 2009
December 21, 2009
December 20, 2009
December 7, 2009
November 26, 2009
November 21, 2009
~ Ode to a Lover ~
the realistic nature of love ... sometimes somehow this thing can happen to a boy or a girl who is in love. I used the style "ode" which is a poem written in longer verses ...
November 20, 2009
November 13, 2009
~රගහල අසල ~
හැගුම්බර හිතට
විඩාබර කවිපේලි
එකින් එක ලන්කරල
නුබේ සිනහවට වහවැටි
සිනිදු වලාකුලු වල
හැපී හැපී
ජීවිතයේ මිහිර විදි හැටි
හරි පුදුමයි
ආශාවන් පොදිබැදගෙන
අලුත ගෙනා මනමාලි එක්ක
කල්පයක්වන් ආදරයක්
බෙදාගත් හැටි
තවම මතකයි
වැහැරුණු ගතට
සවියක් නැති උනත්
එදා ආල සිතම
අදත් කෝල වෙලා
නුබ එනතුරු රගහල අසල
පොපියයි
නග්න දෙපා වලට
හැපී හැපී, උස්සපත්තු
පැලදගත් නෝනලා
පිලිකුල් ලෙස බැලුවත්
උන් එක්ක එන මහත්තුරු
සැරෙන් සැරෙ රැව්වත්
එදා වගෙ අද
නුබ මේ ශාලාවෙ නැ
විගඩම් ඇදගත්තු
සව්දම් ජෙමාලා
රාගය අවුස්සන
අශීලාචාර ලියන්
කැඩපතක් ඉදිරියේ තියා
පිටපත් කලා වැනි
උන්ගෙ බහුබූත සින්දු
නුබ මැරිලලු
එහෙමයි උන් කියන්නෙ
ඒත් මම
නුබ එනකම් තාමත්
එදාවගෙම අදත්
විලම්ඹීත සිතැතිව
රගහල අසලයි .....
ජෝඑල් ලෙනන්
Tracks ....
November 1, 2009
When you feel bored .......
This was written a long ago. actually this was written when I started my love with her ... but still this is one of my favourites ....
October 29, 2009
September 21, 2009
The Land of Love......
In my dreams Sometimes I go to the land of love.... You and me together celebrating our love secretly sometimes in public..... feeling the spirit of our love .... I love you !
September 19, 2009
To you my world .....
Love is always a gift to me ... we all love to love and love to be loved ..... what ever it takes , How many times my heart brakes ... I will not stop .. loving you .
September 16, 2009
September 15, 2009
September 10, 2009
අයදිමි සමා.....
අයදිමි සමා......
මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
කතාකරන්න ...
මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
කතාකරන්න ...
September 9, 2009
September 8, 2009
Dancing through the life .......
This is something came to my mind without any effort. I just closed my eyes and thought of you ... I saw You and me dancing on a dance floor... I quickly got a piece of paper and a pen , then wrote this down ....
September 6, 2009
Time .........
Time is a strange thing. we all know the value of time but it is hard to realize the things happening in this so called time . you are made to think sometimes why this time is really valuable. what ever happens. time is still the time .
September 1, 2009
ඉතින් ඇයි .....
ආදර වන්තයින් දෙන්නෙක් මහා වර්ශවක් මද තැන් දෙකක තනිවෙල .... එකිනෙක දිහ බලගෙන ආදරයෙන් ගොලුවෙල මනසින් කතකරන හැටි කොතරම් අපුර්වද ?
August 28, 2009
August 27, 2009
August 21, 2009
Loneliness [part 1]
the most harsh feeling on this earth. but sometimes this feeling can create lot of creations inside a person .
August 17, 2009
August 15, 2009
Subscribe to:
Posts (Atom)