February 17, 2012

අපේ ආදරේ








නෙතු තෙමුනා ඔබ මතක් වෙලා
හිත හැඬුවා ඔබ ළඟ නැති නිසා
දුක හිතුනා හිත රිදවලා
ආදරේ හිතුනා ආයෙත් ඔබ සිහිවෙලා

පුන්චි පුන්චි දේවල් වලට කඳුලු පාවෙලා
ගියේ හැමදා හිතේ ආදරේ නිසා
ආ මගේ සොඳුරු සිතුවම් ආයෙත් සිහිවෙලා
හිතින් හැඬුවේ අපි දෙතැනක නිසා

හිතට හොරා සීතලේම හිත පාවෙලා
සිහින කුමාරියගෙ සිහිනෙට හද පේවෙලා
ආදරණීය දවස පුරා සිහින යාවෙලා
දෑ අවුරුදු ඇවිත් ඔබට හිත ආදරේ වෙලා



W.A.D. ජෝඑල් ලෙනන්

No comments: