In my dreams Sometimes I go to the land of love.... You and me together celebrating our love secretly sometimes in public..... feeling the spirit of our love .... I love you !
September 21, 2009
September 19, 2009
To you my world .....
Love is always a gift to me ... we all love to love and love to be loved ..... what ever it takes , How many times my heart brakes ... I will not stop .. loving you .
September 16, 2009
September 15, 2009
September 10, 2009
අයදිමි සමා.....
අයදිමි සමා......
මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
කතාකරන්න ...
මෙගන් ගිලිහුනු
ඒ වචන වලින්
ඔයාගෙ පුන්චි හිත
හොන්දටම පෑරිලා
කියල මට දැනුනෙ
එදා දුරකතනය
විසන්දි කරපු මොහොතෙමඉ
අයෙත් පහුවෙනිද
ඔය කතාකරනකොට
මගෙ හිතට ලොකු සතුටක් වගෙම
ලොකු දුකකුත් ආව
ඔය කත කරල
අයෙත් මට කරදර කරන්න
කතකරන්නෙ නැ කිව්වම
මගෙ හිතට කියගන්න බරි තරමට දුක හිතුන
ම්න් අයෙත් ඔය කත කරනකම් මග බලගෙන ඉන්නව
කියල ඔය දන්නෙ නැ මගෙ ජීවිතෙ
මගෙ අතින් වෙච්චි අ වරදට මට
අදරයෙ නමයෙන් සමාවෙල
ආයෙත් සැරයක්
මත් එක්ක
කතාකරන්න...
මට සිය දහස් වරයක් සමාවෙන්න
මගෙ රත්තරනෙ
අයෙත් අදරයෙන්
එක පාරක්
කතාකරන්න ...
September 9, 2009
September 8, 2009
Dancing through the life .......
This is something came to my mind without any effort. I just closed my eyes and thought of you ... I saw You and me dancing on a dance floor... I quickly got a piece of paper and a pen , then wrote this down ....
September 6, 2009
Time .........
Time is a strange thing. we all know the value of time but it is hard to realize the things happening in this so called time . you are made to think sometimes why this time is really valuable. what ever happens. time is still the time .
September 1, 2009
ඉතින් ඇයි .....
ආදර වන්තයින් දෙන්නෙක් මහා වර්ශවක් මද තැන් දෙකක තනිවෙල .... එකිනෙක දිහ බලගෙන ආදරයෙන් ගොලුවෙල මනසින් කතකරන හැටි කොතරම් අපුර්වද ?
Subscribe to:
Posts (Atom)