July 13, 2011

ආදරේට ලියන කතා....




ම්ම්ම්ම්හ් , ගොඩ කාලෙකට පස්සෙ ආදරේට ලියන කත අලුත් කරන්න හිතුන, ඔයා එක තැනක , මම තව තැනක නේද මගේ නන්ගෝ අපි දෙන්නගෙ හිත් වලට දැනෙන තනිකම වචන වලින් කියන්න බැරි තරම් කියල මන් දන්නවා මගේ රත්තරන් ජීවිතේ අපි ගන්න තීරන අපේ හැඟීම් වලට කොච්චර නම් සමීපවෙලා අපේ හිත්වලට වේදනා දෙනව නේද මගේ නන්ගෝ.. අපා දුක්විඳගෙන මන් මෙහෙ ජීවිතේ ගැට ගහගන්නේ මගෙ පුන්චි කෙල්ලව හැමදාටම මගේ ලඟ තියාගන්නයි.. ඉවසගෙන ඉමු මගෙ ආදරියේ තව ටික දවසක් මෙහෙම... මන් දුවගෙන ඇවිත් ඔයාගෙ පපුවට තුරුල්වෙන දවස වැඩි ඈතක නෑ මගෙ සුදු නන්ගෝ ... එතෙක් ආදරේ මන් .. මේ පාලු නගරය පුරාවට හමන සීත සුලඟටත් වඩා

No comments: