August 13, 2011

දෑස් පියා .....




මේ දිගන්තයේ හමන
අශීලාචාර සුළඟ
හිත හිරිවට්ටන විට
නුබේ සුවඳ හිත තදකරගෙන
දෑස් පියා
සිල්වත් වෙන්නම්
ඒ ලෙන්ගතු හිතට
ආදරේ නිසා
මියෙනතුරා



W.A.D. ජෝඑල් ලෙනන්

No comments: