February 4, 2012

ආදරේට ලියන කවි






වියලුනු කොල
ලුනු මුසු සුලඟ
නිල පිරුනු දියඹ
පාකරන සුවඳ
හද පිරුනු විලඳ
තවරලා ඈත
පෙනෙන පොඩි හඳට
එවන්නම් හනික
හෙට ආයෙ රෑට 
හඳ පේනකොට
ඒ හඳේ පාට පාට
පොඩි හා පැටවුන්ට
කිව්වා කියන්නට
මන් ආදරෙයි ඔයාට



W.A.D. ජෝඑල් ලෙනන්

1 comment:

සෝරෝ said...

ලස්සනයි මචං....!!