February 5, 2010

` කඳුලට නිවනක් නැහැ...`


මේක මගේ අත්දැකීමක් නම් නෙමේ.. ඒත් මගේ හිතට ආපු සන්කල්පනාවක්. කතෝලිකයෙක්ගෙ රාමුවේ ඉඳගෙන පන්සල කියන පූජනීය ස්තානය තුල ආදරවන්තයක් අත්දැක්ක එක හැඟීමක් විස්තර කරන්න උත්සහ කලා.

1 comment:

Dulani Chathurika Jayasuriya. said...

ගොඩාක් ලස්සනයි කියනවා ඇර වෙන මොනවා කියලා නම් කියන්නද???